четверг, 14 января 2010 г.

උඩු සුළගට හමු වෙන්නට පෙර අපි

බොහේ අදහස් සිතේ එලියට එන්නට වෙර අදින විට මම මගේ සිතටම කුහල වෙලා .කොහේ දි හෝ අසා ඇති නැතහෙත් කියවා ඇති සිතුවිල්ල මගේ හදවතට එනවා ඒ අපි සියලු දෙනම තුල විටෙක මනුෂ්‍යයෙක්,  රස්තියදුකාරයෙක් ,පෙමිවතියක් ,පියෙක්, දුවක් ,මිතුරෙක්, පිස්සෙක්  අදි මෙ කි සහ නොකි හැම චරිතයක්ම අඩු වැඩ් වශයෙන් ජිවත් වෙනවා ඇත ඒ අපි මෙ චරිත අතුරින් ලෝකයට පෙන්වන් කැමති චරිත කියද? ඒ චරිත අපි තොරගන්නේ අපි ගැන ම අධිතක්සේරැවකින් යුතුව විග්‍රහකර බලලා එය අසාධරණ නැහැ මම කියන අකුරැ දෙක මුල් කරගෙන අපි ගන්න තිරණ අදිපක්ෂග්‍රාහි අධි ඇස්තමෙන්තුවක් මොකද අපේ ජිවිත වලට වටිනාකම කියන්න බැහැ

බොල් බිජ වගේ උඩු සුළගට ගසාගෙන යන්න අපිටබැහැ අපි මුල් අදින්න ඔනි එ මුල් මේ මිහිතලය මත පය ගසාගෙන ඉන්න පොලවෙ ශක්තිය රැදෙන්න ඔනි කොහේ හරි අපිට ලොවක් තිබෙන්නට පුළුවන් .ඒ යථාර්තය එය නොමෙයි

අපි ජිවත්වන ලෝකය අපට සුවපහසු අපට තියෙන්න වඔනි බොල් බිජයකට බැහැ ගසක් වෙන්න .ඔත් පුංචි නුග ඵලය මුල් විහිදලා පොලොවෙ පදිංචි වෙන්න දරපු උත්සහය දන්නේ ඒ වෙහෙස වු සිත් විතරමයි. මහ වැස්සට නැමිලා හැඩ හිරැ කිරණට පිචිචිලා ඔය විශාල වෘක්ෂයක් වෙනවා .එය සැමගේ වෙහෙස නිවන නවාතැනක් එය පුදුමයක් නමි නොවෙ මහ විශාල අරගලයක ප්‍රථිපලයක්

මිතුර අපි බොල් බිජ නොවි අප සතුව තිබෙනවා මහ වනස්පතිදකු විමෙ හැකියාව මලක් වුවත් තවත් මල් පුබුදුවන්නට .ඉතින් අපිට මට ඔබට ඇයි සරැ බිජයක් වන්නට උඩු සුලගට ගසාගෙන ගිහින් අරමුණක් මාවතක් නැති ඉමක රැදෙන්නට මත්තේන් අපි මුල් අදිමු අපිට උරැම සරැ කෙතක්

[Via http://wadugebmv.wordpress.com]

Комментариев нет:

Отправить комментарий