вторник, 5 января 2010 г.

ඔබගේ හොද යහළුවා විය යුත්තේ

යළුවන් විවිධයි නේද කාවදාවත් හැරනේයන දේ අපේ දැණුම නේද පොත් පත් වලට ආදරය කරන්න.පොත් ඔබගේ ජිවිතය පහසු කරනවා ඇත. අදහස් හැගිමි හා සිදුවිමි නමැති විවිධාකර කලබල සහිත අවුල් තත්වයක් තුලින් මග සොයයැමටඉ මිත්‍රයෙකු මෙන් ඔබට පොත්පත් සහය වන් ඇත තමාට අනුන්ට ගරැකරන හැටි කියා දෙනවා ඇත .ඔබගේ හදවත මානව භක්තියෙන් සහ දායවෙන් පුරවනවා ඇත .දැනුමෙන් උලිපතවන පොතට පතට ආදරයෙන් සලකන්න වැඩදායක වන්න දැන්ම පමණි ඔබ තුලින් ආධයත්මික ශක්තිය වර්ධනය කල හැක්කේ දැන්ම පමණි මිනිසාට අවංකවආදරය කල හැකි ඔහුගේ ශ්‍රම ශක්තියට ගරැ කල හැකි ඔහුගේ නොනවතින උත්සාහයෙහි අධිෂ්ඪනයෙහි අනරිඝ ප්‍රථිපල උණුසුමි හදවතකින් අගේ කලහැකි බුදිධිමත් අවංක මිනිස්සුන් ඇති කක්කේ පොත පකට පමණි

[Via http://wadugebmv.wordpress.com]

Комментариев нет:

Отправить комментарий